Description
“….මෙය සිහිනයක් නොවේ ,නම් මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද…? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමගම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතු වුණු ඔහු දුටුවේය.
Reviews
There are no reviews yet.