Description
තබ්ලාව ප්‍රමුඛ කොටගත් තාල වාදන ශිල්පය, ශාස්ත්‍රය ,හැදෑරීමේ කාර්යයකදී මහෝපකාරී වන මෙම පොත් සංගීත ක්ෂේත්‍රයේ විරලය . මෙම ශිල්පය පොතපතින් පමණක් ගත නොහැකි බව මෙහිදු සදහන් ය. කෙසේ වෙතත් මෙහි ශාස්ත්‍රීය පක්ෂය පමණක් ග්‍රන්ථාරූඪ කළ හැකිය. තබ්ලා වාදනය උගැන්මට නම් එහි ශාස්ත්‍රීය පක්ෂය හැදෑරීමත් සමගම ගුරුවරයා ගේ අවධානය තුළ රැඳී සිටිය යුතුය.අත්තැබීම්, ඇගිලි පුහුණුව, විවිධ පද වාදනය, වේගය දියුණු කිරීම, සාධන විධි, ලායාකාරී, සංගත් සාථ් සංගත්, එකල වාදන යන මේ වාදන විධි ඒකරාශී කර ගැනීමට ගුරු අභිමුඛයේ සිට දැඩි අභ්‍යාසයෙන් ද, අත්දැකීම් ලබමින් ද උගත යුතුය.
Reviews
There are no reviews yet.