Description
රොබින් හුඩ් යනු සැබෑ චරිතයක් ද? නැතිනම් පැරණි ජන ශ්‍රැතිවල එන චරිතයක් ද?
යන්න ගැන පුළුල් පර්යේෂණයන්හි යෙදුණු විශ්ව රොබින් හුඩ් යනු මධ්‍යකාලීන යුගයේ ජීවත් වූ සෑබැ ජන වීරයකු බව තහවුරු කරති.
ෂර්වූඩ් වනාන්තරයේ රොබින් හුඩ් නිර්මාණ කෘතියේ රචකයා වන රිචඩ් කාපෙන්ටර් එහි එන ඓතිහාසික ධාරණාව ගැන මෙසේ සඳහන් කරයි. “රොබින් හුඩ් වෘත්තාන්තය ලොව සදාකාලිකව පවතින ජන කතාවලින් එකකි. එහි මිත්‍යාවක් පවතින්නේ නැත. රොබින් හුඩ් පිළිබඳව කළ හැදෑවලදී අපට පෙනී යන්නේ ඔහු එක් රටක වීරයකු නොව ජගත් වීරයකු බවට පත් ඇති බවයි.’
HTV මාලා නාටකයක් ලෙසින් ලොව පුරා ප්‍රකට වූ එසේම මෙරට ජාතික රූපවාහිනියේ ද විකාශය වූ මේ කෘතිය තවත් කොටස් තුනකින් යුක්තය.
Reviews
There are no reviews yet.