Availability: In Stock

වන සතුන් මැද සත් වසක්-Wana Sathun Mada Sath Wasak

SKU: BSLK0000040

රු612

ISBN: 9789556560725 Categories: ,
Publisher: Sooriya Publishers

Description

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කෙරෙන්නේ සුරංගනා කතා ලිවීම සදහා සය හැවිරිදි වියෙදි පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසලොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කල CHRISTINE – A memoir  නම් කෘතියේ සිංහල පරිවර්ථනයයි. සුප්‍රකට ශලය්‍ය වෛද්‍ය හා ලේඛක ආර්. එල්. ස්පිට්ල් හා වෛද්‍ය ක්ලේරි ස්පිට්ල් ගෙ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් අරම්භ කරන මේ කෘතිය ජිවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබද විග්‍රහයයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “වන සතුන් මැද සත් වසක්-Wana Sathun Mada Sath Wasak”

Your email address will not be published. Required fields are marked *