Availability: In Stock

විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්-Vishistaya Krishtof

SKU: BSLK0001208

රු630

ISBN: 9789556777925 Category:
Publisher: Fast (Surasa) Publishers

Description

සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්-Vishistaya Krishtof”

Your email address will not be published. Required fields are marked *