Description
ඇය නැන්සි හාර්මන්..
මහාචාර්ය කාල් හාර්මන්ගේ බිරිඳ..
පීටර්, ලීසා ඇගේ දරු දෙදෙනා යි.
නැන්සිගේ උපන්දිනය දවසේ පීටර් සහ ලීසා අතුරුදන් වෙයි.
දින කිහිපයකට පසු ඔවුන්ගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසයි.
ඇය නැන්සි එල්ඩ්රෙජ්.
ව්‍යාපාරික රේ එල්ඩ්රෙජ්ගේ බිරිඳ.
මයිකල්, මිසී ඇගේ දරු දෙදෙනායි.
නැන්සිගේ උපන්දිනය දවසේ මයිකල් සහ මිසී අතුරුදන් වෙයි.
ඉන් පසු ව…?
Reviews
There are no reviews yet.