Availability: In Stock

ටාර්සන්ගේ වන සිව්පාවෝ-Tarzen Ge Wana Siwpavo

SKU: BSLK0002277

රු360

In stock

ISBN: N/A Category:
Publisher: Dayawansa Jayakody Publishers

Description

විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන්ගේ වන සිව්පාවෝ-Tarzen Ge Wana Siwpavo”

Your email address will not be published. Required fields are marked *