Availability: In Stock

සුළං බංචි -Sulan Banchi

SKU: BSLK0001677

රු180

ISBN: 9789551559925 Category:
Publisher: Tikiri Publishers

Description

නැවත නැවත දකිනා සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැඳ යන එfඬ්ර කොල්ලෙකුගේ ජීවන පුවතක ආකාරයෙන් දිග හැරෙන ‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ නම් මෙම කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලා ගියද සැබැවින්ම එය අපේ ජීවිතය වඩ වඩාත් පුළුල් කරලීමේ සමත් ගැඹුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබැඳ යාමේ අසිරිය, ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්ම දිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරැදිව වටහාගැනීමේ අවශ්‍යතාවක් මෙමඟින් අපූරුවට විදහා දැක්වෙයි.

එසේම ප්‍රේමයේ සුන්දරත්වයත්, මනුෂ්‍යත්වය තුළ ගැබ්ව පවත්නා ප්‍රබලතා මෙන්ම දුබලකම්ද මෙම කෘතිය මගින් මතු කරනු ලබයි.

“…පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කරලීමට සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පළවෙයි. ඔයැ ්කජයැපසිඑ එවැන්නකි…”

– ඬේලි එක්ස්ප්‍රස්

“…ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගෙන් පසුව පාඨක අවධානය වැඩියෙන්ම නතු කරගත් ලතින් ඇමරිකානු ලේඛකයා කොයියෝය…”

– ද ඉකොනොමිස්ට්

Reviews

There are no reviews yet.

Be the first to review “සුළං බංචි -Sulan Banchi”

Your email address will not be published. Required fields are marked *