Availability: In Stock

සෙංකඩගල මහ බිසෝ-Senkadagala Maha Biso

SKU: BSLK0000343

රු540

ISBN: 9789556566079 Category:
Publisher: Sooriya Publishers

Description

වර්ථමාන සිංහල සාහිතය්‍ය ක්ෂේත්‍රය තුල උත්තේජනීය නාමයක් බවට පත් ව ඇති ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ නිර්මාණ ලෝකයත්, නිර්මාණ කෘති හා සාහිතය්‍ය මතවාදත් පිළිබද ව සැබෑ අවබෝධයක් ලබා ගැනිම සදහා “මාර්කේස් සංකථ්න” කෘතිය උපකාරි වෙයි. සමකාලිනයෙකු හා සමග මාර්කේස්‍ පවත්වන මේ සාකච්ජාවෙහි දී, ඔහු ගේ පවුල් පසුබිම, අධය්‍යාපනය, මුල් කාලින සංචාර, සම කාලින සාහිතය්‍ය ව්‍යාපාර,  කලාත්මක උත්සුක භාවය, දේශපාලන මතවාද, කැරිබියානු භෞතික පරිසරය හා පුරාණෝක්ති ලෝකය පිලිබද ව පැහැදිලි සිතුවමක් ඉදිරිපත් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “සෙංකඩගල මහ බිසෝ-Senkadagala Maha Biso”

Your email address will not be published. Required fields are marked *