Availability: In Stock

සේද වලව්ව-Sedha Walauwa

SKU: BSLK0001507

රු495

ISBN: 9786242040660 Category:
Publisher: Fast (Surasa) Publishers

Description

ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේ ය. ඇය ද මඳක් එසවුණු අතින් ඔහුට සමු දුන්නා ය.

රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල් පෙති වින්ඩ්ස්ක්‍රීනය දිගේ ඉහළ නැඟී, දෙපසින් වහ වහා අතුරුදන් වේ. ඒ කෘශ ගස වියපත්ව, එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සඳහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ. සියල්ල සිදු වී සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ගත වී අවසන් ය. ඈ යථාවට මුහුණ දී ජීවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි. එහෙත් තමා?

Reviews

There are no reviews yet.

Be the first to review “සේද වලව්ව-Sedha Walauwa”

Your email address will not be published. Required fields are marked *