Availability: Out of Stock

සසර-Sasara

SKU: BSLK0000123

රු405

Out of stock

ISBN: 9789553727442 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

සිය එකසිය එකොළොස්වන උපන්දිනයේදී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපල සහ ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේ දී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුව ද ඒ අතර වෙයි. නොසිතූ ලෙස අත්පත් වූ මුදුව හේතුවෙන් තමා හමා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවී පලා යාමට ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකි වේ ද? ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක් ද? මුදුව හා බැඳි බියකරු රහස කුමක් ද?

Reviews

There are no reviews yet.

Be the first to review “සසර-Sasara”

Your email address will not be published. Required fields are marked *