Availability: Out of Stock

සමනල මල -Samanala Mala

SKU: BSLK0001788

රු180

Out of stock

ISBN: 9789553311122 Categories: , ,
Publisher: Tikiri Publishers

Description

මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදු වී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කරගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරාගත නොහැකිව හඬා වැළපුන මා එම දුක ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කරගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි , කිසිදා පිරිමියෙකු සමග ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වූ සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වෙනු ඇතැයි මග බලා සිටින්නෙමි.

Reviews

There are no reviews yet.

Be the first to review “සමනල මල -Samanala Mala”

Your email address will not be published. Required fields are marked *