Availability: In Stock

රොබින් හුඩ් -යක්ෂයාගේ අසරුවෝ -Robin-Hood-Yakshayage Asaruwo

SKU: BSLK0002135

රු495

ෂර්වූඩ් වනාන්තරයේ රොබින් හුඩ් නිර්මාණ කෘතියේ රචකයා වන රිචඩ් කාපෙන්ටර් එහි එන ඓතිහාසික ධාරණාව ගැන මෙසේ සඳහන් කරයි. “රොබින් හුඩ් වෘත්තාන්තය ලොව සදාකාලිකව පවතින ජන කතාවලින් එකකි. එහි මිත්‍යාවක් පවතින්නේ නැත. HTV මාලා නාටකයක් ලෙසින් ලොව පුරා ප්‍රකට වූ එසේම මෙරට ජාතික රූපවාහිනියේ ද විකාශය වූ මේ කෘතිය තවත් කොටස් තුනකින් යුක්තය.

ISBN: 9789556563337 Category:
Publisher: Prabha Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “රොබින් හුඩ් -යක්ෂයාගේ අසරුවෝ -Robin-Hood-Yakshayage Asaruwo”

Your email address will not be published. Required fields are marked *