Availability: In Stock

රතූ-Rathu

SKU: BSLK0001655

රු225

ISBN: 9786245087563 Category:
Publisher: Tikiri Publishers

Description

මාරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න හිතාගෙන ජිනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියකි. ආදරයේ හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණ ගැසුණහොත් කුමක් වෙයිද?

ජීවිතය සොයා යන ගමනේදී ආදරය, ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැහෙමින් ඇය තුළින් ඇයවම මතුකර ගැනීමට මරියා දරන අනවර්ත උත්සාහයයි ‘මිනිත්තු එකොළහේ කතන්දරේ’.

‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් අතිමහත් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂය කරගත් කතා පුවතක් සහිත අලංකාර භාෂා රීතියකින් රචිත නවකතාවකි මෙය.

මේ නවකතාව ඔබ මෙතෙක් මුණ නොගැසුණු ජීවිත අත්දැකීම් සමුදායක් ලබාදෙනු නොඅනුමානයි.

Reviews

There are no reviews yet.

Be the first to review “රතූ-Rathu”

Your email address will not be published. Required fields are marked *