Description
ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින ? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැුළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
එ් ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.
Reviews
There are no reviews yet.