Availability: Out of Stock

පිනිකුමාරි අඬනවා -Pinikumari Andanawa

SKU: BSLK0001786

රු225

Out of stock

ISBN: 9789553307859 Categories: ,
Publisher: Tikiri Publishers

Description

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට.ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල .දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා.තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ.ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය…අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ.දැන් මට මහත්තය එළවන්නත් බැහැ.තියාගන්නත් බැහැ.ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ.අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු.මහත්තය කැමති දෙයක් කරන්න..”

Reviews

There are no reviews yet.

Be the first to review “පිනිකුමාරි අඬනවා -Pinikumari Andanawa”

Your email address will not be published. Required fields are marked *