Description

උමතු කෝටිපතියකු වෙන කෙස්ලර් විඕමාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලූ දේ මිල දී ගත හැකි බවය. එබැවින් ඔහුගේ සහෝදරයා මිය ගිය අවස්ථාවේ විඕමාන් කරන්නේ ඉහළ පෙලේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබාගැනීමය. ඔහුට රාත්‍රී සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකු ද වෙන රෝලෝ හමුවෙයි. එමගින් සිදුවනුයේ සියවසේ සිදුවූ දැවැන්තම වංචාවට ඔහු අසුවීමයි.

Reviews

There are no reviews yet.

Be the first to review “පිල්ලිය-Pilliya”

Your email address will not be published. Required fields are marked *