Description
”ප්‍රේමය” මෙලොව සියල්ලන්ගේම ජීවිතවලට හුස්ම පිඹින්නේ පේ‍්‍රමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි. කොටින්ම ජීවිතය නමැති සිතුවම වර්ණ ගන්වන්නේ ප්‍රේමයයි….. ”බලය” මිනිසුන් ලැබීමට වඩාත් කැමති, එනිසාම තමාගේම විනාශය ළඟාකරගන්නා ”බලය” මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය. ප්‍රේමය, බලයේ ගොදුරක්වූ කළ එය කුමක් කරන්නේද……. රශිනි….. බලයේ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ලංවුනු පේ‍්‍රමය වෙනුවෙන් ඇය සටන් වැදුනාය. මවුකුස එකට බෙදාගත් සහෝදර ප්‍රේමය වෙනුවෙන් මෙන්ම හදවතේ දළුලෑ ප්‍රේමය වෙනුවෙන් ද ඇය දිවි දෙවැනිකොට සටන් වැදුනාය. ප්‍රේමය, බලයට වඩා බලවත් බව ඇය සනාථ කළාය.
Reviews
There are no reviews yet.