Description
“මොකක්ද සාජන්ට් මහත්තයා? මම ඕන උදව්වක් කරන්නම්. මගේ ෆෝන් එක හොයලා දුන්නේ පොලීසියෙන්. ඒ වගේම මගේ කාර් එක හොයලා දුන්නෙත් පොලීසියෙන්.” “ඔය ෆෝන් එකයි කාර් එකයි හොරකම් කළේ හරියටම කවද්ද?” “අප්‍රියෙල් 23 වෙනිදා.” “23 වෙනිදා කීයට විතරද?” “ඩ්‍රයිවර් කිව්ව විදිහට නම් 23 වෙනිදා රැ දහයමාරට විතර. 23 වෙනිදා රැ දහයහමාර වෙනකල් ගත්ත කෝල් හෝ ලැබුණ කෝල් සියල්ලම ජයන්ත මහත්තයා සම්බන්ධ කෝල්. මම කියන එක හරිද?” “හරි සාජන්ට් මහත්තයා.”
Reviews
There are no reviews yet.