Availability: In Stock

නොත්‍ර දාමයේ කුදා-Nothra Damaye Kuda

SKU: BSLKASH00079

රු800

In stock

Publisher: Ashirwada Publishers

Description

අසාධාරණ මිනිස් නීතියේත්, රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව්‍යාඝ්‍ර රැළගේත් ග්‍රහණයේන අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරූපී මිනිසා නොත්‍රා දාමයේ කුදා ක්වාසිමෝඩෝ සියලු දෙන ඉදිරියේ රජකු මෙන් නැඟී සිටියේ ය. “අභය භූමිය” ඔහු මොර දුන්නේය. ජනකාය ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ. පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ, විරූපි කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම් තව දුරටත් ස්වභාව ධර්මයේ අභිමතය පරිදි ශෝකාන්තයක් සඳහා ම සැකසෙමින් තිබිණි.

Reviews

There are no reviews yet.

Be the first to review “නොත්‍ර දාමයේ කුදා-Nothra Damaye Kuda”

Your email address will not be published. Required fields are marked *