Availability: In Stock

නරක තාත්තා – Naraka Thaththa

SKU: BSLK0002210

රු702

ISBN: 9789559348450 Categories: ,
Publisher: Samayawardhana Publishers

Description

ප්‍රවීණ නවකකථා  කතුවර සමරවීර විජයසිංහයන්ගේ මුල් නවකකථාව වන බව තුරු යට (1996 ) වූ කලී, පසුකලෙක ඔහු සිංහල නවකතා නිර්මාණකරණය වෙනුවෙන් ලැබිය හැකි විශිෂ්ටතම සම්මානයන් වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් (2005) හා ස්වර්ණ පුස්තක සම්මානයෙන් (2008 ) පිදුම් ලබන නවකතාකරුවෙකු බවට පත්වීමේ පෙරමඟ ලකුණු හෙළි කෙරෙන කෘතියකැයි  සිතමි. ඒ ඔහු විසින් සිංහල යථාර්ථවාදී නවකතා රීතියෙහි  සම්භාවිත සාධනීය ලක්ෂණ මේ ප්‍රථම නවකකථාව තුළින්ම පළ කරනු ලැබීමට සමත්ව ඇති බව පෙනී යන බැවිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “නරක තාත්තා – Naraka Thaththa”

Your email address will not be published. Required fields are marked *