Availability: In Stock

මිණිකැට-Mini Keta

SKU: BSLKASH00011

රු800

In stock

Pages: 588
Publisher: Ashirwada Publishers

Description

ඩැනියෙල් ස්ටීල් ලේඛිකාවගේ ‘මිණි කැට’ වැදගත් සිදුවීම්වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන සිදුවීම් ඉතිහාසයේ වැදගත් සිදුවීම් සමඟ බැඳී පවතී. කතා නායිකාව වෙන සේරා බොහොම ලාබාල තරුණියක ලෙස විවාහ වෙන්නේ හීන බොහෝමයක් පොදි බැඳ ගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන හෝ අවධානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදී දික්කසාද තරුණියක් වෙන සේරා බොහොම හිත් අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදී ඇගේ ජීවිතයට විලියම් ඇතුළු වෙයි. ගැඹුරු, ශක්තිමත් ආදරයකින් බැඳෙන සේරාත් විලියමුත් ප්‍රශ්නවලට මුහුණ දෙමින් ජීවිතය ගත කරයි. ‘මිණි කැට’ ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “මිණිකැට-Mini Keta”

Your email address will not be published. Required fields are marked *