Availability: In Stock

මිනීමරුවාගේ පෙම්වතිය – Mineemaruwage Pemwathiya

SKU: BSLK0002035

රු612

ISBN: 9786245638185 Category:

Description

සුරූපි හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමුනින්ම තම සිසුවියන්ට ඉගැන්විම කෙරෙහි යොමු වනු ඇති බවයි. නමුත් දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින, ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රීමත් ජෙසන් වොරිංගර් එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂය්‍යාවක් පලා යාමත් සමග, සියල්ලම අභිරහසක වෙළී යන අතර, වියැකී ගිය මතකයන් පවා බිය ජනක විය හැකි බව කොඩේලියා අවබෝධ කර ගනියි.

Reviews

There are no reviews yet.

Be the first to review “මිනීමරුවාගේ පෙම්වතිය – Mineemaruwage Pemwathiya”

Your email address will not be published. Required fields are marked *