Availability: In Stock

මෙන්ලිට මතකද මෙන්ලි-Menlita Mathakada Menli

SKU: BSLK0001622

රු1400

ISBN: 9789553727602 Category:
Publisher: Ashirwada Printers & Publishers

Description

මල්ලිගේ විත්ති යනු කෙටිකතා පොතකි. නමුත් විශේෂත්වය වන්නේ මෙහි සියලු කතා මෙහි කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් වීමත්, ඒවා එකිනෙකට සම්බන්ධ වීමත්, කාලයත් සමග ඉදිරියට ගලා ගෙන යාමත් ය. හද්දා පිටිසර ගමක පාසලකින් ආරම්භ වන මේ කතා අවසන් වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙනි. ළමා සාහිත්‍යය අතින් දුප්පත් අඩියක සිටින අපේ රටට, ළමා ජීවිතයේ රස මුසු තැන් අලළා ලියන ලද මේ කතා පෙළින් යන්තම්වත් සේවයක් වන බවට සැකයක් නැත. එබැවින් මෙය පාසල්වල අතිරේක කියවීම් පොතක් වශයෙන් ද භාවිත වනු දැක්ම අපේ බලාපොරොත්තුවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “මෙන්ලිට මතකද මෙන්ලි-Menlita Mathakada Menli”

Your email address will not be published. Required fields are marked *