Availability: In Stock

මරුවාගේ නිධානය – Maruwage Nidhanaya

SKU: BSLK0002052

රු495

ISBN: 9786245969005 Category:

Description

ලේඛකයකු වන ටොම් කෙනඩි, සිය බිරිඳ ගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන, නව ජීවිතයක් ආරම්භ කිරීමට හැකි වනු පිණිස, ඔහු ගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමග ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක නිවසක පදිංචියට යයි.

ඒ කාලයේදීම ෆෙදර්බෑන්ක්වල කුඩා පිරිමි ළමයකු අතුරුදහන් වන අතර, එහි සුලමුල සොයාගැනීමේ වගකීම පීට් විලිස් සහ අමැන්ඩා බෙක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරෙයි.

ඒ අතරේ ජේක් ට ඔහුගේ කාමරයේ ජනේලයෙන් පිටත සිට කිසිවකු රහසින් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනියි.

Reviews

There are no reviews yet.

Be the first to review “මරුවාගේ නිධානය – Maruwage Nidhanaya”

Your email address will not be published. Required fields are marked *