Description
‘චන්ද්‍ර කින්නරාවිය’ නිශ්ශංක විජේමාන්නගේ තෙවන කෙටිකතා එකතුවය.
ස්වකීය නිර්මාණ මගෙහි වටිනා හැරවුමක් සටහන් කළ මෙම කෘතිය එම වසරේ ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූයේ කෙටිකතා රචනා උපක්‍රම හා දෘෂ්ටිමය ප්‍රබලතා තුළ ඔහු විශද කළ සුවිශේෂීතාව සැලකිල්ලට ගනිමින්ය.
Reviews
There are no reviews yet.