Availability: In Stock

මර්ලින් – ලාන්ස්ලොට් – Marlin – Lanslot

SKU: BSLK0001982

රු225

ISBN: 9786245087667 Category:
Publisher: Tharanaga Publications

Description

එක් වරක් ඇසිපිය සැලීම ‘‍ඔව්’‍ යන්නත්, දෙවරක් සැලීම ‘‍නැත’‍ යන්නත් මේ අදහස් හුවමාරු කර ගැනීමේ මුල් පදනමයි. ප්‍රංශ හෝඩියේ (ඉංග්‍රීසි හෝඩියමය) සියලු‍ම අකුරුවලට අංකයක් ලබා දී, විශේෂයෙන්ම වැඩි වශයෙන් භාවිතා වන E S A R I N T U L අකුරු සංඛ්‍යා ගත කර, ඒ සංඛ්‍යා අනුව ඇසිපිය සැලීම පොත ලියන්නට ඩොමිනික් සහ Claude Mendivil යොදා ගත් උපක්‍රමයයි. මා වටහා ගත් ආකාරයට නම්, උදාහරණයක් ලෙසින් T අකුරට හිමිව ඇත්තේ අංක 10 නම් ඩොමිනික් විසින් සැලිය යුතු ඇසිපිය ගණන 10කි.

Reviews

There are no reviews yet.

Be the first to review “මර්ලින් – ලාන්ස්ලොට් – Marlin – Lanslot”

Your email address will not be published. Required fields are marked *