Availability: In Stock

මර්ලින් – අවසානයේ ආරම්භය – Marlin – Awasanaye Arambhaya

SKU: BSLK0001979

රු225

ISBN: 9786245087389 Category:
Publisher: Tharanaga Publications

Description

ලියනගේ අමරකීර්ති සිය සිව්වෙනි නවකතාව වන ‘අහම්බකාරක’ මඟින් ජීවිතයේ අහම්බය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක්ද සමඟය. කුමකින් කුමක් වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතා කීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ කෘතිය ඉතා නාට්‍යමය නවකතාවකි. එක්තරා යුගයක ආධ්‍යාත්මය ගැන ගවේෂණයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “මර්ලින් – අවසානයේ ආරම්භය – Marlin – Awasanaye Arambhaya”

Your email address will not be published. Required fields are marked *