Availability: In Stock

මල් හීන-Mal Heena

SKU: BSLK0000115

රු495

ISBN: 9789553727510 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

ඒ චාරිකාව ගැන……. ඔවුන් ඉන්දියානු වන පෙත තුළට පිය තැබූයේ සති තුනක චාරිකාවකට ය. එහෙත් කිසිවෙකුත් නොපැතූ ලෙස ගමන කෙළවර වූයේ එමෙන් කිහිප ගුණයක කාලසීමාවකට පසු ය. වනචාරී ගෝත්‍රිකයන්ගෙන් ද බිහිසුණු ගිරි ශිඛර වල සැඟව තිබුණු අතොරක් නැති මර විපත්වලින් ද මුසල්මානු මංපහරන්නන්ගෙන් ද මිදී අන්තයේ සැනසුම් සුසුමක් හෙලද්දී ගම්වැසියන් හා හිතවතුන් හිත හදා ගෙන තුබුණේ ඔවුන් මළවුන්ගේ ලොවට ම ගියේ යැයි කල්පනා කරමිනි. මේ ඔවුන්ගේ කතාන්දරය යි! ඉන්දියානු වනපෙතින් ඇරඹී චීන දේශසීමාව ද ඉක්මවමින් වල්මත් වී අන්තයේ බුරුමයේ රැංගුන් නුවරින් මිනිස් වාසයකට ළඟා වූ ත්‍රාසජනක කතාවයි !

Reviews

There are no reviews yet.

Be the first to review “මල් හීන-Mal Heena”

Your email address will not be published. Required fields are marked *