Availability: In Stock

මාතා-Maatha

SKU: BSLK0000108

රු630

ISBN: 9789553727305 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

අමල් සිය යතුරු පැදියෙන් ම නිමන්තගේ නිවස බලා පිටත් විය. ඔහු එහි යන අතරතුරේ ද කල්පනා කළේ සරණිගේ මරණය පිළිබඳව යි. තම නැගණිය චරිත්ට කැමති වූයේ ද තමාගේ සහ අම්මාගේ බලකිරීම මත මිස ඔහුට ඇති ආදරයක් නිසා නොවන්නේ ය. එහෙත් ඇය සැමවිට ම නිමන්තට එක සේ ආදරය කළා ය. නිමන්තත් එසේ ම ය. මෙවැනි ආදරයක් තිබූ දෙදෙනෙකු කෙදිනකවත් වෙන් වන්නේ ද? නො එසේ නම් නිමන්ත ඇයට දැක් වූ සෙනෙහස අඩුවන්නේ ද? නැත. ඔහුගේ අතුරුදහන් වීම මේ මරණයට සම්බන්ධ වූවත්, ඔහු නම නංගිව මරා දමා මෙලෙස හැංගි නො සිටින බව අමල්ට විශ්වාස ය. එසේ නම් නිමන්නට සිදු වූයේ කුමක් ද? තම එක ම නැගණිය වූ සරණි මිය ගියේ කෙසේ ද? මෙය අමල්ව මහත් ප්‍රහේලිකාවක් විය.

Reviews

There are no reviews yet.

Be the first to review “මාතා-Maatha”

Your email address will not be published. Required fields are marked *