Description
බොහෝ දෙනා කල්පනා කළේ කල්කි සැබෑ අවතාරය නොවන බවය. කල්කි පවා කල්පනා කළේ එයමය. එහෙත් කාලය හරහා ආපස්සට ගමන් කළ ඔහුට පෙර විසූ අවතාර උපදෙස් දුන්නේ තමා ගැන විශ්වාසය උපදවා ගන්නා ලෙසය. ඉදින්, ඒ විශ්වාසය දැන් ඉපදී තිබේ. සැකයෙන් බැලූවන් අද ඔහු දෙස බලන්නේ විස්මයෙනි, ගරු සරු ඇසිනි.
අර්ජන්-කල්කි දෙසොහොයුරන් යළි එක්වේද?
මේ කාලිගේ අවසානයද?
Reviews
There are no reviews yet.