Description
නිදහස් අධය්‍යාපනය ගම්වලට ලැබීම නිසා වන්නියේ ගම්මනයක වැඩ වසම් සමාජ ක්‍රමය වෙනස් වෙමින් වෙළද සමාජ ක්‍රමයට ගම අවතීර්ණ වීම මෙම කතාවෙන් නිරූපණය වෙයි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අත් පිටපත් තරගයෙන් තෝරා මුද්‍රණය කරන ලද මෙම කෘතිය සදහා 2006 රාජ්‍ය සාහිත්‍ය සම්මන උළෙලේ යොවුන් සාහිත්‍ය සම්මානය හිමි විය.
Reviews
There are no reviews yet.