Availability: Out of Stock

ලංකාවේ රජවරු සහ පාලකයෝ – Lankawe Rajawaru Saha Palakayo

SKU: BSLK0002151

රු225

Out of stock

ISBN: 9789553123534 Category:

Description

මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත‍්‍රා මිශ‍්‍රණයයි. ගම්වැදී දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත‍්‍රත්වයයි.

මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි. මේ ඔරිය පොරලෙන්තිනා වංශවත් ස්ත‍්‍රියකවීමේ සිදුවීම් දාමයයි.

මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත‍්‍රයයි. මේ කොළඹ, යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් දාමයක ප‍්‍රබන්ධයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ රජවරු සහ පාලකයෝ – Lankawe Rajawaru Saha Palakayo”

Your email address will not be published. Required fields are marked *