Availability: In Stock

කැවුම් හොරා -Kawum Hora

SKU: BSLK0001693

රු180

ISBN: 9789554788909 Category:
Publisher: Tikiri Publishers

Description

උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?

ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ගල් යුගේ ඉදන් අද දක්වාම එහෙම තමයි. බුදුවරුන්ට විතරයි තනියම බුදුවෙන්න පුලුවන්. රහත් වෙන්නත් බුදුකෙනෙක් ඕන.

ජීවිතය යනු උපක්‍රමශීලිව පසුබැසීම් රාශියක සහ කල්යල් බලා පහරදීම් ස්වල්පයක එකතුවක් බව මා නොයෙක් වර කියා තිබේ. එහෙත් එය අවසන් වන්නේ පසුබැසීමකින්ද නැතිනම් පහරදීමකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය අපට හිමිවන්නේ කලාතුරකිනි.

ඉසබෙලා කියන්නෙ ලෝකෙට අහිමිවෙච්චි සුරංගනාවියක් මල්ලි

Reviews

There are no reviews yet.

Be the first to review “කැවුම් හොරා -Kawum Hora”

Your email address will not be published. Required fields are marked *