Description
‘නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්.’ ඈ පැහැදිලි කළේ එසේ ය. ‘ඒ ගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක්’ ‘ඇයි ‘ ‘ඔය මං කිව්වේ! එතැන එහෙම තැනක්. ඒක හින්දා තමයි මං කියන්නේ එහෙ යන්ඩ එහෙම එපා.’ ‘එතන හොල්මන් තියෙනවද?’ ‘එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන්’ දෙවියන්ගේ ශාපය කාලය පියඹා යයි වීරයන්ට දැන් මිනිසුන් සමඟ පමණක් නොව දෙවියන් සමඟද සටන් කිරීමට සිදුව ඇත මෙය අතීතයේ සිටම පැවත එන සටනක් ද වෙයි ඔවුන්ට තම ඉරණමට ද
Reviews
There are no reviews yet.