Availability: In Stock

කළුගල වීදිය-Kalugala Veediya

SKU: BSLKMUS00043

රු700

In stock

Pages: 320
Publisher: Muses Publishing House

Description

සුසාන භූමියෙන් එළියට පැමිණි ජයසුන්දර මහතා හා නවනී සිය වාහනයට නැග නිවස බලා යාමට සැරස්සෙන්ම ජයසුන්දර මහතා නැවතත් කටහඩ අවදි කළේය. “නන්දා, අර මාර ගහ ළඟ තමයි කාර් එක ගිනිගත්තේ.” ඒ කියන්නේ හරියටම අපේ ඉඩම ඉස්සරහ කිව්ව කතාව හරි එහෙනම්.” ‘ඔව්. ඒ කතාව හරි නන්දා.’ නන්දාවතී ඒ දෙසත්, තම ඉඩම දෙසත්, සොහොන් භූමිය දෙසන් බලා සිටියේ දුක්මුසුවය. ජයසුන්දර මහතාද මෝටර් රථය පණගන්වමින් ඉදිරියට ගමන් කළේ මේ සියලු දේ ගැනම සිතමි.

Reviews

There are no reviews yet.

Be the first to review “කළුගල වීදිය-Kalugala Veediya”

Your email address will not be published. Required fields are marked *