Availability: In Stock

කල් ඉකුත් වූ මිනිසා-KAL IKUTH WU MINISA

SKU: BSLK0001121

රු360

ISBN: N/A Category:
Publisher: Fast (Surasa) Publishers

Description

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “කල් ඉකුත් වූ මිනිසා-KAL IKUTH WU MINISA”

Your email address will not be published. Required fields are marked *