Availability: In Stock

ජේන් අයර්-Jane Eyre

SKU: BSLK0002162

රු430

ISBN: 9789550171873 Category:
Publisher: Ashirwada Publishers

Description

චාලට් බ්රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් අයර්’ ලෝකයේ ජනපරියම පේරම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්ය ආදර කතාවකි.
ජේන් අයර් යනු තරුණ ඉංගරීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂ්යාවකගේ බාරකාරයා වූ රොචෙස්ටර් සමග පේරම සම්බන්ධයක් ඇති කර ගනී. ඔහුු සැර පරුෂය. එහෙත් ආශිර්වාදාත්මකය. ගොතික් මිත්යාකථාවල දැක්වෙන ආකාරයේ ස්ථානයක් වූ තෝන්ෆීල්ඞ් මන්දිරයේ හිමිකරු ඔහුු ය.
ඇය නිවුණු, ලජ්ජාශීලී, පීඩිත එහෙත් යටත් කළ නොහැකි, ස්ථිර විශ්වාසයකින් යුතු තැනැත්තියකි. ඇයට සත්යයක් යයි හැෙඟන අවස්ථාවල බිහිසුණු ලෙස මෙන්ම දැඩි ඇල්මකින් ද යුතුව කටයුතු කරන්නියකි. ජේන් ඉතා උසස් ගතිපැවතුම් සහිත වීරවරියකි. ඇයගේ වයසේ හැටියට උද්දීපිත චරිතයකි. දැඩි සදාචාරාත්මක සම්මතයන් නියෝජනය වෙන මූර්තියකි.
ඇයගේ චරිතය වසර 165කට පසුව වුවත් අද වෙසෙන සෑම යුවතියකටම, විශේෂයෙන්ම ශිෂ්යාවන්ට මෙන්ම ගුරුවරියයන්ට ද මහගු ආදර්ශයකි.
මෙම විශිෂ්ට කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙහි 1897 මුද්රණය සඳහා එෆ්.එච්. ටවුන්සෙන්ඞ් විසින් අඳින ලද රේඛා චිතර ද ඇතුළත්ය.

Reviews

There are no reviews yet.

Be the first to review “ජේන් අයර්-Jane Eyre”

Your email address will not be published. Required fields are marked *