Availability: In Stock

ගිරිකුල-Girikula

SKU: BSLK0001012

රු405

ISBN: 9789556565287 Categories: ,
Publisher: Sarasavi Publishers

Description

Kamala Puraniya Markandaya 1942 වසරේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ චිමාකුර්ටි නගරයේ උපත ලද කාන්තාවකි.මදුරාසි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ පසුව ටික කලක් පුවත්පත් කලාවේදිනියක වශයෙන් සේවය කළාය.පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හා විවාහ වී ලන්ඩන් නුවර පදිංචියට යන ඈ පුවත්පත් කලාව තම වෘත්තිය කරගත් අතර අතිශයින් ජනප්‍රිය නවකතා රාශියක කතුවරිය වුවාය.ඈ විසින් ලිය ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වූ Nectar In Sieve සහ වෙනත් නවකතා ඉන්දියාවේ මෙන්ම විදේශ රටවල ද අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා ලදි . 2004 වසරේ ඈ මියයනවිට ඇය  විසින් අතිශයින් ජනප්‍රියට පත් නවකතා දහයක් පමණ ප්‍රකාශයට පත්කර තිබුණි.

Reviews

There are no reviews yet.

Be the first to review “ගිරිකුල-Girikula”

Your email address will not be published. Required fields are marked *