Availability: Out of Stock

ගිරග සසල විය-Giraga Sasala Wiya

SKU: BSLKMUS00010

රු325

Out of stock

Pages: 136
Publisher: Muses Publishing House

Description

කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය. කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනියක් ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬබව සමග පරිසරයට ගුප්තබවක් එක් වී ඇත. ඒ නිහඬ ගුප්තබව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.

Reviews

There are no reviews yet.

Be the first to review “ගිරග සසල විය-Giraga Sasala Wiya”

Your email address will not be published. Required fields are marked *