Availability: In Stock

ගැහැනු ළමයාගේ මරණය-Gahanu Lamayage Maranaya

SKU: BSLK0000917

රු540

ISBN: 9558425888 Category:
Publisher: Sarasavi Publishers

Description

කෝසල බිම්බ වර්ණාවෙන් බුද්ධ ප්‍රතිමාකරණය පිළිබඳවත්, ඉන් ලැබිය හැකි ලෞකික හා ලෝකෝත්තර පුණ්‍ය ඵල පිළිබඳවත් උත්කර්ෂවත් වර්ණනයක් සිදුව තිබේ.එමගින් මෙරට බුද්ධ ප්‍රතිමකරණ විෂයෙහි නව ජීවයක් ලැබී තිබේ. බුද්ධ ප්‍රතිමාකරණය පිලිබඳ නොයෙක් මතවාද පවතින ථේරවාද බෞද්ධ සමාජ තුළ බුද්ධ ප්‍රතිමාකරණය සහ එහි අනුසස් පිලිබඳ බුදරජාණන් වහන්සේගේ ඊට න්‍යායාත්මක පදනමක් නිර්මාණය වී තිබේ .කෝසල බිම්බ වර්ණනාව මහනුවර සමාජයේ රජුගේ පටන් මහජනතාව දක්වා කෙනෙක් බලපෑ කෘතියක් ද යන්න එසමයේ බුද්ධ ප්‍රතිමාකරණයේ සහ බණපොත් ලිවීමේ ඇති වූ ඇති විශාල ප්‍රවර්ධනයෙන්ම පැහැදිලි වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “ගැහැනු ළමයාගේ මරණය-Gahanu Lamayage Maranaya”

Your email address will not be published. Required fields are marked *