Availability: In Stock

ගඟ අද්දර-Ganga Addara

SKU: BSLK0000072

රු315

ISBN: 9789553727312 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය. කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනියක් ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬබව සමග පරිසරයට ගුප්තබවක් එක් වී ඇත. ඒ නිහඬ ගුප්තබව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.

Reviews

There are no reviews yet.

Be the first to review “ගඟ අද්දර-Ganga Addara”

Your email address will not be published. Required fields are marked *