Availability: In Stock

එකෝමත් එක දවසක-Ekomath Eka Dawasaka

SKU: BSLK0000097

රු825

ISBN: 9789553727275 Category:
Publisher: M.D. Gunasena Publishers

Description

චාලි අධිශීතකරණය විවර කළේ ය.

සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ.

එතුළින් දිස්වූයේ එහි සතපවා තිබූ ඇගේ සිරුර යි.

චාලි, දර කොටයක් වන් ඇගේ සිරුර පිටතට ගත්තේ ය.

ඔහු ඇය රැගෙන, දැනටමත් සංගීත රාවයෙන් නැහැවෙන සාලය වැනි කොටසට ගියේ ය.

ඇයව කෙළින් සිට වූ ඔහු, ඇගේ ඉණ වටා එක් අතක් ද,

උර මත එක් අතක් ද රඳවමින් රැඟුම් පටන් ගත්තේ ය.

ලයිල…ලයිල…ලයි…

ලයිල…ලයි…ලයි…

ලයිල…ලයිල…ලා…

මේ ඔහු නිසල දේහයක් සමඟ රඟන පළමුවැනි අවස්ථාව යි.

එය ඔහුට ගෙන ආයේ අලුත්ම අද්දැකීමක් මෙන්ම,

මහත් වූ ආශ්වාදජනක හැඟීමකි!

Reviews

There are no reviews yet.

Be the first to review “එකෝමත් එක දවසක-Ekomath Eka Dawasaka”

Your email address will not be published. Required fields are marked *