Availability: Out of Stock

එක දවසක් රෑ-Eka Dawasak Re

SKU: BSLKASH00102

රු400

Out of stock

Pages: 196
Publisher: Ashirwada Publishers

Description

අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නෙ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න. ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත්‍රියක් තුල සිදුවූ, ඇඟ කිලිපොළා යන ත්‍රාසජනක සිදුවීම් දාමයක් සමඟ ‘එක දවසක් රෑ’ ලියැවී ඇත. ත්‍රාසය, භීතිය, කුතූහලය සහ මවකගේ අසීමිත වූ ප්‍රේමයත් සමඟ එන්න එකම දවසක රාත්‍රිය විඳගන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “එක දවසක් රෑ-Eka Dawasak Re”

Your email address will not be published. Required fields are marked *