Availability: In Stock

ඊ.ටී හෙවත් පාරභෞමිකයා-E.T. The Extra Terrestrial

SKU: BSLKMUS00008

රු550

In stock

Pages: 224
Publisher: Muses Publishing House

Description

හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්න ය. එහෙත්, දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වි-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අතරමං වී සිටියි; විවාසන (තම වාස භූමියෙන් වෙන් වීමේ ) දුකින් පෙළෙමින්, හුදකලා වී, බියෙන් ! මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටියි. ඔහුට උදව් කිරීමට කිසිවෙකු නැත… එවියට ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවුහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “ඊ.ටී හෙවත් පාරභෞමිකයා-E.T. The Extra Terrestrial”

Your email address will not be published. Required fields are marked *