Availability: In Stock

දුවන සපත්තුව-Duwana Sapaththuwa

SKU: BSLK0001673

රු180

ISBN: 9558033723 Category:
Publisher: Tikiri Publishers

Description

1991 දෙසැම්බරයේ එක් දිනෙක තමන්ගේ අලුත්ම නවකතාවේ දොරට වැඩුම් උත්සවයකට බාසිලෝනාවේදී සහභාගි වෙමින් සිටින’තර සුප්‍රකට චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අය්යන්දේට ඇගේ සාහිත්‍ය ඒජන්තවරිය රහසින් හදිසි පණිවිඩයක් කීවායග ඒල ඇගේ විසිහත් හැවිරිදි රූමත් දියණියල පෝලාල බොහෝ සේ ගිලන්වල මැඞ්රීඞ්හි රෝහලකට ඇතුළත් කළ බවයිග
ඈ ක්ෂණිකව පෝලා වෙත පියාසර කළායග නිමක් නැති නින්දකට පත්වන්නට මොහොතකට පෙරල අවසන් වරට පෝලා කීවේ මෙපමණකිථ ර්‍ණමම ඔයාට හැමදාමත් ආදරෙයි අම්මේග” ඉන්පසු පෝලා කිසි දිනෙක යළිත් අවදි නොවුණායග අතිශයින් දුර්ලභ රෝගී තත්ත්වයකැයි වෛද්‍යවරුන් හඳුනාගන්නා රෝගයකට ගොදුරු වූ පෝලා ඉන් වසකරට පසුව ඉසබෙල් අය්යන්දේගේ දෑත් මත්තෙහි සදාකාලික නින්දට පිවිසුණායග
ර්‍ණමට ගන්න ඉතිරි වෙලා තිබුණේ තීරණ දෙකයිග” ඉසබෙල් මතකය අවදි කරමින් කියයිග ර්‍ණඑක්කො දිවි නසා ගන්න එකල එහෙම නැත්නම් මේ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එකග”
‘පෝලා’ දිවි නසා නොගත් ඒ මව ලියූ අනුවේදනීය මතක සැමරුමයිග

Reviews

There are no reviews yet.

Be the first to review “දුවන සපත්තුව-Duwana Sapaththuwa”

Your email address will not be published. Required fields are marked *