Description
ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වාගෙන ඉන්න වගට ඈට දැනුනා මැජික් කණ්ණාඩියකින් බලනවා වගේ ඉතිහාසයේ සුළි කුණාටුවකට හසු වුණු ගැහැණු රූප ගණනාවක් ඒ අස්සෙ පෙනෙන්න පටන් ගත්තා සමහරවිට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්ත ඉතිහාසයේ අගාධයකට තමන් ඇඳගෙන යනවා කියලා ඈට දැනුනා.
Reviews
There are no reviews yet.