Availability: In Stock

දුර කඳු මත අකුණු-Dura Kadu Matha Akunu

SKU: BSLKMUS00041

රු550

In stock

Pages: 247
Publisher: Muses Publishing House

Description

අරුම දේවල් සිද්ධ වෙනවා කල්‍යාණ. අපේ වයිට්ත් මැරුණනෙ. මැරුණ නෙමේ මරලා. පපුවෙ මහා හිලක් තිබුණා. මං අර ගිල්බට්ගෙන් ඇහුවනෙ. මිනිහ ඔය බල්ලට ගල්වලින් හිටන් ගැහුවා. මිනිහා කියන්නෙ, මිනිහා මැරුවෙ නැහැයිලු’ මේ වන විට ඊෂාත් අර්ජුනත් වයිට් වැළලූ තැන ගොඩැල්ල දැක තිබුණ ද, මා මේ සියලු විස්තරය කල්‍යාණට කීවේ ඉංග්‍රීසියෙනි. ‘කල්‍යාණ හිතන්නෙ හොල්මනකට පුළුවන්ද බල්ලෙක් මරන්න?’ ‘ඒක නං ටිකක් අමාරු වැඩක් නේද?’ කල්‍යාණ ද ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නේ ය. ‘අයි තින්ක් ඉට්ස් ඕල්මෝස්ට් ඇන් ඉම්පොසිබිලිටි.

Reviews

There are no reviews yet.

Be the first to review “දුර කඳු මත අකුණු-Dura Kadu Matha Akunu”

Your email address will not be published. Required fields are marked *