Availability: In Stock

දුගඳ මාමා – Duganda Mama

SKU: BSLK0002207

රු351

ISBN: 9789556564372 Categories: ,
Publisher: Samayawardhana Publishers

Description

ඇසු පමණින් විශ්මය දනවන හා චිත්තරූප මැවෙන හිමිගිරි තරණය තුළින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් පිංචක්  එළිදැක්වීමට හිමාල්  ලියනගේ දේශාටකයා විසින් ගෙන ඇති  පියවර ප්‍රශංසනීය වේ. එක හුස්මට කියවා නිම කළ හැකි පරිදි සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති මෙම කෘතියයෙන්  එවරස්ට්  ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන්නන්ට මෙන්ම හිමාල අඩවියට පිවිසීමට කිසිදා බලාපොරොත්තු නොවන්නන්ට පවා හිමාල නිවාරණය යනු කවරාකාර අවදානම්කාරී හා ත්‍රාසජනක ප්‍රයත්නයක් දැයි වටහා ගැනීමට ලබාගත හැකි පිටුබලය සුළුපටු නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “දුගඳ මාමා – Duganda Mama”

Your email address will not be published. Required fields are marked *