Availability: In Stock

දැරියකගේ ප්‍රයාමය-Deriyakage Prayama

SKU: BSLK0000233

රු675

ISBN: 9789556565836 Categories: ,
Publisher: Vidarshana Publishers

Description

ලෙනෝර් ඇයගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය තම ආච්චි අම්මාගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැනගනියි.

කඩවසම් ඩිරෙක් ඇල්ඩ්‍රිoහැම් සේද නිවසට පැමිනි විට ඇගේ සතුට සම්පූර්ණ වීද. ?

ඇය බලාපොරොත්තු රහිත සිදුවීම් , ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය , කැලෑවේ සිදුවූ ඝාතනය , අතීතයෙන් මතු වූ අමුත්තා..

ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු වේද ??

Reviews

There are no reviews yet.

Be the first to review “දැරියකගේ ප්‍රයාමය-Deriyakage Prayama”

Your email address will not be published. Required fields are marked *